Welcome to Snoop

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Welcome to Snoop

Biggest and the coolest community site for Srilanka


    ගයේෂා පෙරේරා වස ‍බොයි

    Rosita
    Rosita


    Posts : 117
    Join date : 2011-02-24

    ගයේෂා පෙරේරා වස ‍බොයි Empty ගයේෂා පෙරේරා වස ‍බොයි

    Post by Rosita Wed Mar 16, 2011 10:24 am

    ගයේෂා පෙරේරා වස ‍බොයි Gayesha

    නිවේදිකාවක්,නර්තන ශිල්පිනියක්,මෝස්තර නිරෑපිකාවක් මෙන්ම ටෙලි නිළියක් ද වන ගයේෂා පෙරේරා පසුගිය දින කිහිපයේ වස පානය කිරීම නිසා කළුබෝවිල රෝහලේ පුතිකාර ලබමින් සිට ඇති බවට රෝහල් ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වෙයි.වසපානය කාරීමට හේතු වූ කාරනය සම්බන්ධයෙන් ඇය මෙතෙක් කිසිදු ප්රකාශයක් කර නොමැති වුවද ගයේෂා වස පානය කර ඇත්තේ ඇගේ පේුම සම්බන්ධය බිදී යෑම නිසා බවටයි අදාල ක්ෂේත්රයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී තිබන්නේ .මෙම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත්තේ සැටලයිට් නාලිකාවක මුල් පුටුව හොඹවන අයකු සමග බවද මේ අතර වාර්තා වෙයි.ගයේෂා යනු 2006 වසරේ ලංකා රෑ රැජින ලෙසින් කිරැළු පලන් සුරෑපිනියයි.මීට අමතරව ඇය 2009 වසරේ චීනයේ ශැංහයි නුවර පැවති සංචාරක රෑ රැජින තරගයට ඵක් වී ඵහිදී රටවල් 120 ක තරගකාරියන් අභිබවා මිස් ටැලන්ට් කිරැළ හිමිකර ගැනීමට ද සමත් වී තිබෙයි

      Current date/time is Sun May 19, 2024 9:10 am