Welcome to Snoop

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Welcome to Snoop

Biggest and the coolest community site for Srilanka


    විනිල් මෑනික්ගේ පුතා මියයි???????

    Nirmal
    Nirmal


    Posts : 97
    Join date : 2011-02-24

    විනිල් මෑනික්ගේ පුතා මියයි???????  Empty විනිල් මෑනික්ගේ පුතා මියයි???????

    Post by Nirmal Fri Mar 25, 2011 8:56 am

    දෑන් ලෑබුනු නිලනොවන ආරන්චි මාර්ගයකින් කියවුනේ.. විනිල් මෑනික් අදිපති W.විනිල් මහාතගේ පුත් දීනේශ් මහතා රිය අනතුරක් හේතුවෙන් මියගොස් ඈති බවයි.. නවතම බෙන්ස් S කාන්ඩයේ රතයක දිනේශ් සමග තවත් 5දෙනෙකු ගමන් කර අතිබවත් ඔවුන් සයදෙනාම බීමත්ව සිට ඈති බවත් අදිකවේගය හා බීමත් බව හේතුවෙන් රතය පාලනය කරගත නොඅහෙකිව මෙම අනතුර සිදුවී ඈතිබවත් අනතුරින් දිනේශ් ඈතුලු දෙදෙනෙකු මියගොස් ඈති බවත් වෑඩිදුරටත් වාර්තාවේ.. කෙසේ වෙතත් මෙහි ඈත්ත නෑත්ත තවම ස්තීර් ලෙස පෑවසිය නිහෙක...

      Current date/time is Sun May 19, 2024 7:50 am